Pages

සිප්සල අඩවිය ඔබව සාදරයෙන් පිළිගනිමි..

..:: බ්ලොග් ළිපියට Flash Video එකක් යොදමු ::..

ඔයාලට තවත් වැදගත් දෙයක් මම කියා දෙන්නම්.ඔබගේ බ්ලොග් එකට ,එනම් බ්ලොග් ළිපියකට කොහොමද ෆැලෑශ් ප්ලේයරයක් එකතු කරන්නේ කියල.පහත කෝඩ් එක ඔබගේ ළිපියට COPY / PAST කරන්න.

<object width="150" height="340">
<param value="MYFLASH.swf" name="movie"/>
<embed width="150" src="URL OF MYFLASH.swf" height="340">
</embed>
</object>
වැදගත්:-මෙහි රතු පාටින් ඇති තැනට ඔබගේ SWF එකේ URL එක යොදන්න.

3 comments:

Chiran said...

සහෝදරය මම Blog වලට අලුත් කෙනෙක්...
http://coolchiran.blogspot.com/
මට පොඩි help එකක් ඕන..
කොහොමද Blog eke Navbar එක remove කරල අපෙම එකක් දමන්නෙ....
මඉල් එක කින් reply කරන්න පුලුවන් නම්....
chiran.madu@gmail.com

TL LANKA WEB said...

Chiran @
සහෝදරය ඔබට ලිපියක් එවුවා ඒක බලන්න.

Chiran said...

බොහොම ස්තුතියි...සහෝදරය මබේ උදව්වට........

Post a Comment

සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...

Dhiti

Related Posts Plugin for WordPress, Blogger...