Pages

සිප්සල අඩවිය ඔබව සාදරයෙන් පිළිගනිමි..

..:: 2011 පෙළගැස්ම අනුව ලොව සුපිරිම පරිගනක 10 බලන්න යමු ::..

අද ඔයාලව එක්කන් යන්නේ 2011 සුපිරිම පරිගනක 10 පෙන්වීමටය.බලන්නකෝ පහල රූප පිලිවෙලින්.

 1. K Computer, Japan

2Tianhe-1A, China

3Jaguar, United States


4Nebulae, China

5. Tsubame 2.0, Japan


6. Cielo, United States


7. Pleiades, United States


8. Hopper, United States


9. Tera 100, France


10. Roadrunner, United States


වැඩේ හොඳයිනම් අදහසක් දාලම යන්න

6 comments:

චිත්‍රක said...

හොදයී.තව විස්තර තිබුන නං තව හොදයී. ස්තුතියී.

මහසෝණා මහතා said...

කෝ මගේ එක මෙතන නෑ නේ...!

Dilanjali's thoughts said...

මේවායේ පාවිච්චි කරන Operating Systems මොනවාද? දැනගත හැකිද? මේ තොරතුරු ඔබ ලබා ගත්තේ කොහෙන්ද කියලා සඳහනක් නැත්තේ ඇයි?

TL LANKA WEB said...

Dilanjli's@
මේවායේ කියාත්මක වන සිස්ටම් එකනම් දන්නෙනැහැ.තොරතුරු ලබාගත්තෙ පහල තිබෙන වෙබ් පිටුවෙන්.එය සඳහන් කිරීමට නොහැකිවීම පිළිබඳව මම සමාව ඉල්ලමි.
http://www.ibtimes.com/articles/166542/20110621/world-s-top-10-fastest-supercomputers-of-2011-tianhe-1a-china-k-computer-japan-nasa-supercomputer-ja.htm

Tharaka Weerasekara said...

@ Dilanjali's

මෙතන හැමදෙයක් ගැනම විස්තර තියෙනවා
http://top500.org/

Operating Systems:
http://top500.org/stats/list/37/osfam

Prabhath said...

බ්ලොග් 1 දිගටම ලියන්න, resources හොදයි. තව ටිකක් විස්තර කරන්න. ......... thanks.

Post a Comment

සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...

Dhiti

Related Posts Plugin for WordPress, Blogger...