Pages

සිප්සල අඩවිය ඔබව සාදරයෙන් පිළිගනිමි..

..:: රත්නපුරයෙන් විශේස බ්ලොග් අඩවියක් බිහිවේ ::..

රත්නපුර අය ඉන්නවානම් මෙම ළිපිය ඔවුනට විශේසයි.

අද ළිපියෙන් ඔයාලට විශේස බ්ලොගයක් හඳුන්වා දෙන්න මම සූදානම්.අනාගතයට නෙත් විවර කරන්නට සැරැසෙන කුඩා දරුවෙකු මෙන් ශ්‍රි ලංකාවේ උන්නතිය උදෙසා කටයුතු කිරීමට මොවුන් උත්සුක වේ.මේ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු සිසුවෝය.VTA බටුහේන නමින් ඔවුන් ඉදිරිපත් කරන මේ බ්ලොගය තුලින් ඔවුන්ගේ නව ණිර්මාන , දක්ශතා , ක්‍රියාකාරකම්  වගේම තවත් බොහෝ දෑ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවෙයි.නිරන්තරයෙන් යාවත්කාළීන කිරීමට බලාපොරොත්තුවෙන මෙම බ්ලොග් අඩවිය ඔබගේ නොමඳ සහය බලාපොරොත්තු වෙයි.එම නිසා Follower කර සහය දක්වන්න.එම අඩවියට පහල ලෝගෝ එක ක්ලික් කර පිවිසෙන්න.

7 comments:

sankasoft සිංහල පරිගණක නිර්මාණ ආයතනය said...

අපේ සුභ පැතුම්

TL LANKA WEB said...

sanka soft @
බොහොම ස්තූතියි ඔබට

Rmpm creations said...

http://rmpmcreation.blogspot.com/

අනුර නිශාන්ත මාරපන( ශා අ. උපදේශක) said...

මමත් රත්නපුරයේ ගමමත් අසයි එයාගත් එක්ක සමිබන්ද වෙලා වැඩ කරන්න
http://5sgs.tk
http://rathnodayahangamuwa.blogspot.com

TL LANKA WEB said...

අනුර නිශාන්ත මහත්මයා, බොහොම සතුටුයි ඔබගේ යෝජනාව ගැන.

ayesha said...

Wish U all the best! malli puluwan help 1k apith karannam

TL LANKA WEB said...

ayesha @
thank akke

Post a Comment

සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...

Dhiti

Related Posts Plugin for WordPress, Blogger...