සිප්සල අඩවිය ඔබව සාදරයෙන් පිළිගනිමි..
Subscribe:

Ads 468x60px

.

2011-08-20

..:: machine gun හදන factory එකක් බලන්න යමු ::..

මේ ළිපිය ලාංකිකයන් වන අපටනම් දැන් පමනක් නොවේ කොහෙත්ම වැඩක් නැහැ.මුලින්ම කියන්නේමේ ළිපිය ඉවත් කිරීමට අවැසිනම් කියන්න මට.මම මේක ඉදිරිපත් කලේ හුදෙක්ම තාක්ශනය පෙරදැරි කොටගෙන නිමවෙන භාන්ඩයක් වන බැවිනි.













2 comments:

සරත් ගුණතුංග said...

ඔබගේ සටහන ඉවත් කරන්න එපා. ලෝකයේ සිදුවන දේවල් නවත්වන්න අපට පුලුවන් කමක් නැහැ. මෙහෙම දේවල් සිදුවන බව ලාංකිකයන් වුවත් දැනගන්න ඕන. අපේ රටේ කියල වුනත් කොපමන මිනී මැරුම් ස්ත්‍රී දූෂණ සිදු වෙනවද? විනාශකාරී අවි ආයුධ නිශ්පාදනය කරන අය ඒ ආයුධවලින්ම නැසෙන බව මම විශ්වාස කරනවා. මේ භවයේ ඒක සිදු නොවුවත් වෙන භවයකදි එය සිදුවෙයි.

indi said...

අපේ රටට ආයුධ ගේන්න ඔ්නි නෑ මිනිස්සුන්ට මහපිහි තියනව...

Post a Comment

සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...